2024 Chemistry Paper Class - Dr. Randeer Karunanayake - Rapid Revision
ප්‍රශ්න පත්රවලට අදාළ pdf ලබා දෙනු ලැබේ.
බුහස්පතින්දා රාත්‍රී 7 ට live zoom හරහා පිළිතුරු ලිවීමට හැකියි.
පිළිතුරු පත් uplod කිරීමෙන් පසු ඒවා පරීක්ෂා කර ඔබට ලබා දේ.
එම සතිය තුළ එක් එක් ප්රශ්නය සඳහා වෙන වෙන ම විවරණ upload කරණු ලැබේ.
එම ස්ථානයේ ම ඉගැන්වීමේ ද්‍රව්‍ය යටතේ Paper pdf සහ Answer sheet download කර ගත හැකියි.
සෑම වීඩියෝවක් ම අවස්ථා 2ක් ද නැරඹීමට හැකියි.
පහත Telegram සමූහ සමඟ අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.
https://t.me/apnilk
whatsapp Channel for all new updates
https://whatsapp.com/channel
පාඩම් නැරඹීමට හා මුදල් ගෙවීමට පෙර apni.lk/help පිටුව හොඳින් අධ්‍යයනය කරන්න.