පන්ති සඳහා සම්බන්ධ වීමේ උපදෙස් මාලාව


https://apni.lk/ වෙත පිවිස "Register Now" ස්ථානය click කර ඔබේ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි විය හැකියි. ඔබ විසින් ලබා දෙනු ලබන ලිපිනය වෙත නිබන්ධන එවනු ලබන අතර, ඇමතුම් ලබා ගන්නේ ද ඔබ එම ස්ථානයේ ඇතුළත් කරන ජංගම දුරකථන අංකය වෙතයි. එම ස්ථානයේ සඳහන් උපදෙස් පිළිපදින්න.
Watch Now
ලියාපදිංචි වූ පසු මුල් පිටුවේ රතු පැහැති කොටුවක ඔබේ නම සමඟ ලියාපදිංචි අංකය දිස් වේ.
Register Number යනු මෙම අංකය යි.
Watch Now
https://apni.lk/password/reset වෙත පිවිස ඔබ ලියාපදිංචි වීමේදී ලබා දුන් දුරකථන අංකය ඇතුළත් කර පහළ ඇති OTP අංකය ගෙන්වා ගැනීමේ ස්ථානය click කර ඔබේ ජංගම දුරකථන අංකය වෙත ලැබෙන OTP අංකය ඇතුළත් කර අලුත් මුරපදයක් (password) ලබා දී මුරපදය (password) නැවත සකසා ගත හැකි අතර, ඉන් පසු නැවත දුරකථන අංකය හා password ඇතුළත් කර log වීමට අවශ්‍ය යි.
Watch Now
https://apni.lk/course වෙත පිවිස ඔබට අවශ්‍ය පන්තිය තෝරන්න. -> එහි ඉහළින් එක් එක් මාසයේ ලබා දී ඇති නිබන්ධන පිළිබඳ දැක්වේ. එයින් අවශ්‍ය මාසය තෝරාගන්න (මෙහි සඳහන් වන්නේ නිබන්ධන යැවූ මාසය වන අතර වීඩියෝවල සුළු වෙනස්කම් තිබිය හැක)
ඔබට සම්බන්ධ විය හැකි එක් එක් පන්තිය සඳහා උපදෙස් මාලාවන් වෙනස් බැවින් කරුණාකර අදාළ පන්තියට සම්බන්ධ වීමට පෙර ඒ සඳහා සුවිශේෂී වන උපදෙස් අඩංගු පහත Telegram Channels වෙත පිවිස අවශ්‍ය උපදෙස් හොඳින් අධ්‍යයනය කරන්න.
Watch Now
ඔබට අවශ්‍ය පන්තිය වෙත පිවිස එහි පාඩම් ඉතිහාසය ඇසුරෙන් Timetable යටතේ ඔබට අවශ්‍ය මාසය මත click කරන්න.
පාඩම් මිලදී ගැනීමේදී ඒ සඳහා මුදල් ගෙවීමට ප්‍රධාන ක්‍රම 4ක් තිබේ.

1 - Card Payment (කාඩ්පත් මගින්)


2 - Online transfer (Online APP මගින්)


3 - CDM (මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර මගින්)


4 - Bank payment (බැංකුව තුළට ගොස් මුදල් තැන්පත් කිරීම මගින්)



Watch Now
https://apni.lk/courseවෙත පිවිස ඔබට අවශ්‍ය පන්තිය තෝරන්න.
එයින් ඔබට අවශ්‍ය මාසය මත click කර එහි ඇති ''Card මගින් මුදල් ගෙවන්න'' යනුවෙන් සඳහන් ස්ථානය ඉදිරියේ ඇති රූපය click කරන්න.
card පතෙහි තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු ගෙවීම සාර්ථකයි යනුවෙන් පණිවිඩය ලැබෙන තෙක් මදක් වේලා රැඳී සිටින්න.
Card Payments සිදු කරන අවස්ථාවේදීම පන්තිය Active වන අතර නැවත ඒ පිළිබඳ තොරතුරු අප වෙත එවීම අවශ්‍ය නොවේ.
කාඩ්පත් මගින් මුදල් ගෙවීම් අසාර්ථක වුවහොත් අදාළ බැංකුව අමතන්න.

- මුදල් අය වී පන්තිය active වී නැත්නම් පළමුව help පිටුවේ අංක 10 යට‍තේ ඇති active වූ පාඩම් පරීක්ෂා කිරීමේ උපදෙස් අනුව පරීක්ෂා කර බලා active වී නොමැතිනම් ඔබ ලබා දුන් email ලිපිනය වෙත ඔබේ බැංකුවෙන් සහ payhere මගින් ලැබී ඇති email පණිවිඩ හා ඔබේ ලියාපදිංචි අංකය 076 - 393 13 86 ‍ වෙත whatsapp මගින් යොමු කරන්න. සෑම දිනකම රාත්‍රී 9 න් පසු active වීම හෝ වැඩිදුර තොරතුරු ලබා දෙනු ඇත.

Watch Now
Online transfer - මගින් මුදල් ගෙවීමේදී එහි Reference / Purpose / Description / Remark / Sender / Narration / Beneficiary / Preference යනුවෙන් සඳහන් කිරීමට ඇති සියලුම ස්ථානයන්හි ඔබේ ලියාපදිංචි අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ. මුදල් ගෙවීම සාර්ථක වූ පසු එහි PDF පිටපතක් / screenshot අප වෙත එවිය යුතුයි. (බැංකුව, මුදල් ගෙවූ දිනය, වේලාව, Reference... ආදී සියලු තොරතුරු අඩංගු වන පරිදි) පහත සඳහන් ඕනෑම බැංකු ගිණුමක් වෙත මුදල් Transfer කළ හැක.

ඔබ මුදල් තැන්පත් කිරීමේදී ඔබේ ගිණුම පවතින බැංකුව ඉහත සඳහන් වේ නම් එම බැංකුව සඳහාම මුදල් යොමු කිරීමට කාරුණික වන්න. Eg- ඔබේ ගිණුම පවතින්නේ BOC නම් අපගේ BOC Account එක වෙතම මුදල් Transfer කරන්න. බැංකු දෙකක් අතර මුදල් හුවමාරු කිරීමෙන් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී එම මුදල් ලැබීම ප්‍රමාද වීම නිසා Class Active වීමද ප්‍රමාද වනු ඇත.

Online transfer Pdf / screenshot එවිය යුත්තේ 076 - 393 13 86 අංකය වෙත Whatsapp හරහා පමණි. ඒ සමග පහත සඳහන් තොරතුරු ද යොමු කළ යුතුයි.
1 - Register Number (ලියාපදිංචි අංකය)
2 - ඔබේ නම (ලියාපදිංචි අංකය සඳහන් ස්ථානයේ දිස්වන පරිදි)
3 - විෂයය
4 - Class Name (apni.lk - class වෙත පිවිසුණු විට පෙන්වනු ලබන පන්තියේ නම නිවැරදිව එහි සඳහන් අයුරින් ම සඳහන් කළ යුතු යි. එය අපහසුනම් ඔබට අවශ්‍ය පන්තියේ screenshot එකක් යොමු කරන්න.)
5 - ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය වෙත පිවිසුණු පසු එහි සඳහන් මාස අතරින් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම / පාඩම් කොටස අඩංගු යැයි සඳහන් මාසයේ නම නිවැරදිව සඳහන් කරන්න.


  • මුදල් ගෙවූ දිනයේ ම pdf / screenshot එවීම අනිවාර්ය වන අතර දින පසු වූ pdf / screenshot භාරගනු නොලැබේ.
  • Reference / Purpose / Description / Remark / Sender / Narration / Beneficiary / Preference සඳහන් කිරීමට ඇති ස්ථානයන් හි වෙනත් කරුණු හෝ කිසිවක් සඳහන් නොවන pdf / screenshot පිළිබඳ වගකියනු නොලැබේ.
  • ඔබ විසින් එවනු ලබන pdf / screenshot අදාළ බැංකුවේ ගිණුම් සමඟ සෑම දිනක ම සවස 5 වන විට පරීක්ෂා කර රාත්‍රී 9-12 අතර active වීම සිදු වේ.
  • සෑම දිනක ම සවස 5 වන විට අප වෙත එවා ඇති pdf / screenshot පමණක් එදින active වන අතර සවස 5 න් පසු එවනු ලබන pdf / screenshot පසු දින සවස 5 න් පසු active වීම සිදු වේ. එසේ ම සවස 5 න් පසු මුදල් ගෙවීම් ද පසු දින සවස 5 න් පසු active වීම සිදු වේ.

ඔබේ මුදල් ගෙවීම active වූ පසු ඒ බව ඔබ වෙත whatsapp මගින් දැනුම් දෙනු ලැබේ. එමඟින් ලැබෙන උපදෙස් ද හොඳින් කියවා බලන්න Watch Now
CDM (මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර) මගින් මුදල් ගෙවීමේදී එහි Reference / Purpose / Description / Remark / Sender / Narration / Beneficiary / Preference සඳහන් කිරීමට විමසන සියලුම ස්ථානයන්හි ඔබේ ලියාපදිංචි අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ.
එසේම ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකයද යන්ත්‍රය මගින් විමසා සිටීනම් ඒවා ද ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

මුදල් ගෙවූ පසු ඔබ වෙත ලැබෙන slip පත රැගෙන ආ යුතු අතර එහි, මුද්‍රිත පැත්තේ ම මුද්‍රිත අක්ෂර නොමැකෙන සේ හිස් ඉඩෙහි, පෑනකින්
1 - Register Number (ලියාපදිංචි අංකය)
2 - ඔබේ නම (ලියාපදිංචි අංකය සඳහන් ස්ථානයේ දිස්වන පරිදි)
3 - Class Name (apni.lk - class වෙත පිවිසුණු විට පෙන්වනු ලබන පන්තියේ නම නිවැරදිව එහි සඳහන් අයුරින් ම සඳහන් කළ යුතු යි. එය අපහසුනම් ඔබට අවශ්‍ය පන්තියේ screenshot එකක් යොමු කරන්න.)
4 - ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය වෙත පිවිසුණු පසු එහි සඳහන් මාස අතරින් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම / පාඩම් කොටස අඩංගු යැයි සඳහන් මාසයේ නම නිවැරදිව සඳහන් කර 076 - 393 13 86 අංකය වෙත whatsapp පණිවිඩයක් මගින් එවිය යුතුයි

CDM යන්ත්‍රයෙන් slip පත මුද්‍රණය නොවීම හෝ slip කොළ නොමැති අවස්ථාවන්වලදී ඔබ විසින් ලියාපදිංචි අංකය අදාළ අවස්ථාවේ යන්ත්‍රය වෙත ලබා දී ඇත්නම් පමණක්
1- ඔබ මුදල් තැනපත් කිරීමට භාවිත කළ අපගේ ගිණුම් අංකය අයත් බැංකුවේ නම (අපගේ ලංකා බැංකු අංකයට ඔබ මහජන බැංකුවේ CDM යන්ත්‍රයෙන් මුදල් තැන්පත් කළේ නම් එවිය යුත්තේ අපගේ ගිණුම වන ලංකා බැංකුවේ නමයි.)
2- මුදල් තැන්පත් කළ දිනය
3- මුදල් තැන්පත් කිරී‍මේදී ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය යන්ත්‍රය මගින් විමසා සිටී නම් ඔබ ඇතුළත් කළ ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම දුරකථන අංකය
4 - Register Number (ලියාපදිංචි අංකය)
5 - ඔබේ නම (ලියාපදිංචි අංකය සඳහන් ස්ථානයේ දිස්වන පරිදි)
6 - Class Name (apni.lk - class වෙත පිවිසුණු විට පෙන්වනු ලබන පන්තියේ නම නිවැරදිව එහි සඳහන් අයුරින් ම සඳහන් කළ යුතු යි. එය අපහසුනම් ඔබට අවශ්‍ය පන්තියේ screenshot එකක් යොමු කරන්න.)
7 - ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය වෙත පිවිසුණු පසු එහි සඳහන් මාස අතරින් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම / පාඩම් කොටස අඩංගු යැයි සඳහන් මාසයේ නම නිවැරදිව සඳහන් කර 076 - 393 1386 අංකය වෙත whatsapp පණිවිඩයක් මගින් එවිය යුතුයි.

- මුදල් ගෙවූ දිනයේ ම slip/details එවීම අනිවාර්ය වන අතර දින පසු වූ slip/details භාරගනු නොලැබේ.
- Reference / Purpose / Description / Remark / Sender / Narration / Beneficiary / Preference / NIC Number / Mobile Number සඳහන් කිරීමට ඇති ස්ථානයක් හි වෙනත් කරුණු හෝ කිසිවක් සඳහන් නොවන slip/details පිළිබඳ වගකියනු නොලැබේ.
- ඔබ විසින් එවනු ලබන slip/details අදාළ බැංකුවේ ගිණුම් සමග සෑම දිනක ම සවස 5 වන විට පරීක්ෂා කර රාත්‍රී 9-12 අතර active වීම සිදු වේ.
- සෑම දිනක ම සවස 5 වන විට අප වෙත එවා ඇති slip/details පමණක් එදින active වන අතර සවස 5 න් පසු එවනු ලබන slip/details පසු දින සවස 5 න් පසු active වීම සිදු වේ. එසේ ම සවස 5 න් පසු මුදල් ගෙවීම් ද පසු දින සවස 5 න් පසු active වීම සිදු වේ.
ඔබේ මුදල් ගෙවීම active වූ පසු ඒ බව ඔබ වෙත whatsapp මගින් දැනුම් දෙනු ලැබේ. එමඟින් ලැබෙන උපදෙස් ද හොඳින් කියවා බලන්න




Watch Now
බැංකුව තුළට ගොස් මුදල් ගෙවීමේදී ඔබ විසින් පුරවා දෙනු ලබන slip පතෙහි
1 - ගිණුම් හිමියා හැර වෙනත් අයෙකු විසින් මුදල් තැන්පත් කරනු ලබන්නේ නම් ඔහුගේ/ඇයගේ තොරතුරු පිරවීමට ඇති ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක
2- ඔබේ ලියාපදිංචි අංකය (apni.lk Register Number) සහ ජංගම දුරකථන අංකය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු අතර
3 - බැංකු නිළධාරී මහතා/මහත්මිය වෙත මුදල් සමග slip පත ලබා දීමේදී ඔබ ලියා ඇති register අංකය අනිවාර්යයෙන් ම ඇතුළත් කිරීමට අවශ්‍ය බව පවසන්න.
එසේ ලියාපදිංචි අංකය මුද්‍රණය නොවන slip කිසිසේත් ම භාරගනු නොලැබේ.

මුදල් ගෙවූ පසු ඔබ වෙත ලැබෙන slip පත රැගෙන ආ යුතු අතර එහි, ඉදිරි පස මුද්‍රිත අක්ෂර නොමැකෙන සේ හිස් ඉඩෙහි, පෑනකින්
1 - Register Number (ලියාපදිංචි අංකය)
2 - ඔබේ නම (ලියාපදිංචි අංකය සඳහන් ස්ථානයේ දිස්වන පරිදි)
3 - Class Name (apni.lk - class වෙත පිවිසුණු විට පෙන්වනු ලබන පන්තියේ නම නිවැරදිව එහි සඳහන් අයුරින් ම සඳහන් කළ යුතු යි. එය අපහසුනම් ඔබට අවශ්‍ය පන්තියේ screenshot එකක් යොමු කරන්න.)
4 - ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය වෙත පිවිසුණු පසු එහි සඳහන් මාස අතරින් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම / පාඩම් කොටස අඩංගු යැයි සඳහන් මාසයේ නම නිවැරදිව සඳහන් කර එහි අංගසම්පූර්ණ පැහැදිලි ඡායාරූපයක්
076 - 393 13 86 අංකය වෙත whatsapp පණිවිඩයක් මගින් එවිය යුතුයි.

ඔබ ලබා දුන් slip පතහෙි කාබන් කොපිය නොමැති නම්, ඔබ විසින් ලියාපදිංචි අංකය අදාළ අවස්ථාවේ ලියා මුදල් ලබා දෙන විට එම අංකය ඇතුළත් කිරීමට පවසා ඇත්නම් පමණක්
1- ඔබ මුදල් තැන්පත් කළ බැංකුවේ නම
2- මුදල් තැන්පත් කළ දිනය
3- මුදල් තැන්පත් කිරී‍මේදී ලබා දුන් ජාතික හැඳුනුම්පත් අංකය
4 - Register Number (ලියාපදිංචි අංකය)
5 - ඔබේ නම (ලියාපදිංචි අංකය සඳහන් ස්ථානයේ දිස්වන පරිදි)
6 - Class Name (apni.lk - class වෙත පිවිසුණු විට පෙන්වනු ලබන පන්තියේ නම නිවැරදිව එහි සඳහන් අයුරින් ම සඳහන් කළ යුතු යි. එය අපහසුනම් ඔබට අවශ්‍ය පන්තියේ screenshot එකක් යොමු කරන්න.)
7 - ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය වෙත පිවිසුණු පසු එහි සඳහන් මාස අතරින් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම / පාඩම් කොටස අඩංගු යැයි සඳහන් මාසයේ නම නිවැරදිව
076 - 393 13 86 අංකය වෙත whatsapp පණිවිඩයක් මගින් එවිය යුතුයි.

- මුදල් ගෙවූ දිනයේ ම slip/details එවීම අනිවාර්ය වන අතර දින පසු වූ slip/details භාරගනු නොලැබේ.
- Register Number / NIC Number / Mobile Number සඳහන් කර නො‍මැති හෝ ඒ බව බැංකුව වෙත දන්වා එය මුද්‍රණය කර නොමැති slip/details පිළිබඳ වගකියනු නොලැබේ.
- ඔබ විසින් එවනු ලබන slip/details අදාළ බැංකුවේ ගිණුම් සමග සෑම දිනක ම සවස 5 වන විට පරීක්ෂා කර රාත්‍රී 9-12 අතර active වීම සිදු වේ.
- සෑම දිනක ම සවස 5 වන විට අප වෙත එවා ඇති slip/details පමණක් එදින active වන අතර සවස 5 න් පසු එවනු ලබන slip/details පසු දින සවස 5 න් පසු active වීම සිදු වේ.
ඔබේ මුදල් ගෙවීම active වූ පසු ඒ බව ඔබ වෙත whatsapp මගින් දැනුම් දෙනු ලැබේ. එමඟින් ලැබෙන උපදෙස් ද හොඳින් කියවා බලන්න.




Watch Now
https://apni.lk/course/payment/history වෙත පිවිස හෝ මුල් පිටුවේ රතු පැහැති කොටුවේ ඔබේ නම සහ ලියාපදිංචි අංකය සමග ඇති කුඩා ඊතළය click කර එහි ගෙවීම් ඉතිහාසය වෙත පිවිසෙන්න

Watch Now
Mobitel - One shot
Dialog - Work and learn
Or normal data packegs

Watch Now
- Videos play නොවීමේ ගැටලුව විසඳා ගැනීමට පළමුව ඔබ භාවිත කරන web browser එක firefox වෙත වෙනස් කරන්න. මෙය අනිවාර්ය වේ. වෙනත් web browser මගින් ඇතැම් videos play වුවද සියලු ම videos play නොවන නිසා firefox මගින් පමණක් apni.lk වෙත පිවිසීම අනිවාර්ය වේ.
- තවදුරටත් videos play නොවන්නේ නම් ජංගම දුරකථනවල system update කරන්න. පරිගණකවලද update සිදුකිරීම කළ යුතු යි. data packages ද පරීක්ෂා කළ යුතු අතර ඒ පිළිබඳව වෙනම කරුණක් යටතේ විස්තර කෙරේ. ඉහත සියලු ආකාරවලින් ද videos play නොවන්නේ නම් ඔබ භාවිත කරන device එකෙන් logout වී වෙනත් පරිගණකයක් හෝ ජංගම දුරකථනයකින් log වී බලන්න.

- apni.lk වෙත පිවිසීම සඳහා Firefox - app එක භාවිත කරන්න.
- Android ජංගම දුරකථන සඳහා - https://www.mozilla.org/en-US/firefox/browsers/mobile/android/
- Apple ජංගම දුරකථන සඳහා - https://www.mozilla.org/en-US/firefox/browsers/mobile/ios/
- පරිගණක සඳහා - https://www.mozilla.org/en-US/firefox/new/ හරහා download කර ගත හැකියි.

- සෑම පාඩමක් ම දෙවතාවක් නැරඹීමට හැකියි.
- මුදල් ‍ගෙවූ දිනය ද ඇතුළුව දින 90 ක් ඇතුළත එම අවස්ථා 2 ම නරඹා අවසන් කළ යුතුයි.
- password අවශ්‍ය පාඩම් සඳහා password ලබා ගන්නා ආකාරය 13 වන අංකය යටතේ සඳහන් වේ.
- එක් වීඩියෝවක් නැරඹීම ආරම්භ කළ පසු මදක් නරඹා නැවත පසු අවස්ථාවක නැරඹීම කළ නොහැකි අතර එකවර වීඩියෝව අවසන් වන තෙක් නැරඹීම කළ යුතුයි.
- එම නිසා පාඩම් නැරඹීමට පෙර ඔබේ data පැකේජයේ ඉතිරි data ප්‍රමාණය සහ බැටරි ධාරිතාව පරීක්ෂා කර බලා පාඩම් නැරඹීමට යොමු වන්න.

Watch Now
සමහර video පාඩම් නැරඹීමේදී password එකක් අවශ්‍ය වේ (ඔබ apni.lk වෙත පිවිසීමේදී භාවිත කරන Password එක නොවේ). එය පාඩම් මාලාවේ සෑම මාසයකම පළමු වීඩියෝව හෝ පාඩම් මාලාවේ අවසන් ම වීඩියෝව ලෙස ""password video"" ලෙස දැක්වේ. පළමුව එය නරඹා ඔබට ලබා දී ඇති password ලියා තබාගෙන video අනු අංක පිළිවෙළින් නැරඹීම සිදු කරන්න.

Watch Now
ඔබ මුදල් ගෙවූ දිනය ද ඇතුළත්ව එම දින සිට දින 90 ක් ඔබගේ මිලදී ගැනීම වලංගු වේ. එම දින 90 ඉක්මවූ පසු නැවත අවස්ථාව ලබාදීම කිසිසේත්ම සිදු කළ නොහැකියි. එම නිසා දින 90 ඉක්මවීමට පෙර එම ගෙවීමට අදාළ සියලු පාඩම් නැරඹීමට කටයුතු කරන්න.
Watch Now
Video නැරඹීම සඳහා අවස්ථා 2 ක් ම හිමි වන අතර, එම අවස්ථා 2 ම පාඩම සම්පූර්ණයෙන් ම නැරඹීමට නොහැකි වී ඇත්නම් පමණක් එක් ලිත් මාසයකදී (මාසයේ 1 සිට 31 දක්වා) එක් ගිණුමක් සඳහා videos 2 ක් පමණක් නැවත ලබා ගත හැකි වේ. එසේ අවස්ථා දෙකක් ලබා ගත හැකි වන්නේ අවසන් වරට ඔබ විිසින් නරඹමින් සිටි වීඩියෝව පමණකි. (ඔබට reset කර ගැනීමට අවශ්‍ය වීඩියෝවට පසු වෙනත් වීඩියෝ නරඹා ඇත්නම් නැවත reset නොවේ. පැරණි වීඩියෝ නැවත සකස් නොවේ. නැරඹීමට ‍නොහැකි වූ අවස්ථාවේ ම හෝ එම දිනය තුළදීම මෙම ඉල්ලීම සිදු කළ යුතු යි.) මුදල් ගෙවූ දින සිට දින 90 ඉක්මවූ පසු නැවත ලබා ගත නොහැකි අතර දින 90 කාලය දීර්ඝ කිරීම ද සිදු කළ නොහැක. ඔබගේ තොරතුරු ලබා දීමෙන් පසු සෑම දිනක ම
පෙ.ව. 7
ප.ව. 7
යන අවස්ථාවන්වලදී ඔබේ පාඩම් අපගේ නීතිරීතිවලට යටත්ව නැවත ලබා දීම සිදු වේ. නැවත සකස් කළ පසු ඒ බව දැනුම්දීමක් සිදු නොවන අතර ඔබ ඉල්ලීම කළ වේලාවට පසු පෙ.ව.7 සහ ප.ව. 7 ට reset වන නිසා එම වේලාවෙන් පසු ඔබට නැරඹීමට හැකියි. එක් මසකදී වීඩියෝ 2 කට වඩා නැවත සකස් නොවේ.

ඒ සඳහා ඔබේ පන්තිය වෙත පිවිස එහි වීඩියෝ පාඩම්වලට පසුව ඇති සබැඳි යටතේ "Reset Video" ස්ථානය ඉදිරියේ ඇති රතු පැහැති button එක click කර ලැබෙන පෝරමය සම්පූර්ණ කරන්න. සෑම දිනක ම ඉහත සඳහන් වේලාවන්හිදී ඔබට එම පාඩම් නැවත නැරඹීමට හැකියාව ලැබෙනු ඇත. නැවත ඇමතුම් ලබා දීම හෝ telegram / whatsapp මගින් තොරතුරු යොමුකර ඉල්ලීම් කිරීම අවශ්‍ය නොවේ.
Watch Now
ඇතැම් පන්ති live ආකාරයට ලබා දෙන අතර සෑම පන්තියක්ම recordings ආකාරයටත් ලබා දේ. ඇතැම් පන්ති zoom live ලෙස ද ඇතැම් පන්ති web අඩවිය හරහා live ලෙස ද ලබා දේ. වැඩිදුර තොරතුරු සඳහා අංක 04 යටතේ ඇති group මගින් තොරතුරු ලබා ගන්න.

Watch Now
පන්තිය තුළට පිවිස ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි.
Watch Now
නිබන්ධන pdf ආකාරයට හෝ මුද්‍රණය කර නිවසට එවීම සිදු කරනු ලබන අතර එක් එක් පන්තිය සඳහා නිබන්ධන ලබා දෙන ආකාරය පන්තිය තුළට පිවිස හෝ අංක 4 යටතේ ඇති telegram channel මගින් දැන ගත හැකියි.
PDF ලබා දෙනු ලබන පන්තිවල මුදල් ගෙවීමෙන් පසුව අදාළ පන්තියේ අවශ්‍ය මාසය වෙත පිවිසි පසු "ඉගැන්වීමේ ද්‍රව්‍ය" යටතේ pdf - download කර ගැනීමට අවස්ථාව සලසා ඇත.
මුද්‍රිත නිබන්ධන ලබා දෙනු ලබන පන්තිවල මුද්‍රිත නිබන්ධන Prompt Express courier සේවාව හරහා නිවසටම ගෙනවිත් බාරදෙනු ලැබේ. courier සේවාව මගින් ඔබ ලියාපදිංචි වීමේදී ලබා දුන් දුරකථන අංකයට ඇමතුම් ලබා ගන්නා අතර ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා නිබන්ධන ‌නොලැබීම හෝ ප්‍රමාද වීම පිළිබඳ අප වගකියනු නොලැබේ. ඔබ මුදල් ගෙවූ පසු sms පණිවිඩයක් මගින් tracking අංකයක් ලැබෙන අතර එම අංකය ලැබී සතියේ වැඩ කරන දින 2-3 ක් ඇතුළත නිබන්ධන කට්ටලය නොලැබුණේ නම් https://promptxpress.lk/TrackItem.aspx#
වෙත පිවිස ඔබට ලැබී ඇති tracking අංකය (SP00000000) ඇතුළත් කර නිබන්ධන කට්ටලයේ තත්ත්වය පරීක්ෂා කර ගත හැකි අතර, ඔවුන් ඇමතීමට අවශ්‍ය නම්, https://promptxpress.lk/BranchNetwork.aspx# වෙත පිවිස ළඟම ඇති ශාඛාවේ දුරකථන අංක ලබා ගත හැකියි.
courier සේවාව වෙත ඇමතුම් පෙ.ව. 8-9 අතර ඔවුන් පිටත් වීමට පෙර ලබා ගන්නේ නම් එදිනම පාර්සලය ලබා ගත හැකි වෙයි.
ඔබ වෙත නිබන්ධන කට්ටලය රැගෙන ඒමට පෙර ඇමතුම් ලබා ගන්නා අතර එම ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම අනිවාර්ය වන අතර, ඔබ නිවසේ නොමැතිනම් හෝ වෙනත් ස්ථානයක නිබන්ධන තැබීමට ඔබ පවසා එම නිබන්ධන අස්ථාන ගතවූවොත් ඒ පිළිබඳ අප වගකියනු නොලැබේ.
ඔබ වෙත ඇමතුම් ලබාගෙන ඒවාට ප්‍රතිචාර නොදක්වා, දුරකථන ක්‍රියා විරහිත කර, තැබීම වැනි කිසියම් හේතුවක් නිසා ඔබව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී නිබන්ධන කට්ටලය RETURN වුවහොත් නැවතත් ඔබට courier ගාස්තුව ගෙවා නිබන්ධන ලබා ගැනීමට සිදුවන බව සළකන්න.
Watch Now
ඔව්. පැරණි මාස සඳහා මුදල් ගෙවා පාඩම් සහ නිබන්ධන ලබා ගත හැකියි. නමුත් පෙර මාසවල නිබන්ධන stock අප සතුව නොතිබේ නම් ඒවා නැවත මුද්‍රණය කිරීම සිදුවන්නේ ඉරිදා දිනවල පමණක් බැවින් ඒවා සඳුදා සවස කුරියර් සේවාව වෙත ලබා දෙනු ලැබේ.
Watch Now
දුරකථන අංකය හෝ ලිපිනය පන්ති ගාස්තු ‌ගෙවීමට පෙර වෙනස් කළ යුතු යි. ඒ සඳහා 0713961386 අංකයට වට්ස්ඇප් මගින්
1 - ලියාපදිංචි අංකය
2- දැනට භාවිත කරන දුරකථන අංකය
3- දැනට ලබා දී ඇති ලිපිනය
4- වෙනස් විය යුතු (ලිපිනය හෝ දුරකථන අංකය)
එවීම සිදු කරන්න.
Watch Now
A. apni.lk වෙබ් අඩවියේ group එකට සම්බන්ධ විය යුතුයි. (link සෑම පන්තියකටම මුදල් ගෙවූ පසු පන්තිය තුළ සදහන් වේ.)
-නිබන්ධන ලබා දීමට ඔබව සම්බන්ධ කර ගත නොහැකි වුවහොත් මෙම සමූහය මගින් ඒ බව දැනුම් දෙනු ලැබේ.
-වෙබ් අඩවිය පිළිබඳ සියලු තොරතුරු එමගින් දැනුම් දේ.
-පාඩම් upload කළ පසු පණිවිඩයක් එමගින් ලැබේ.

B. එක් එක් පන්තියට අදාළ group එකට සම්බන්ධ විය යුතුයි. (link සෑම පන්තියකටම මුදල් ගෙවූ පසු පන්තිය තුළ සදහන් වේ.)
-පන්තියේ සුවිශේෂ වැඩසටහන් දැනුම්වත් කෙරේ
Watch Now
1 - මුදල් ගෙවූ slip/pdf/screenshot එවීමට = 076 393 1386 whatsapp පමණි.
2 - help පිටුවේත් සඳහන් නොවන ගැටලු විසඳා ගැනීමට = 071 396 1386 whatsapp
3 - ඉතාමත් හදිසි තොරතුරු දැනගැනීමට = 071 396 1386 ඇමතුම් ලබා ගත හැක. පෙ.ව 7- ප.ව. 7
අදාළ අංක වෙත ම නිවැරදිව තොරතුරු යොමු කිරීමෙන් ඔබට වඩාත් ඉක්මන් සේවාවක් ලබා ගත හැකියි.
Watch Now
ඔබ විසින් වෙබ් අඩවියේ සඳහන් නීති රීති උල්ලංඝනය කිරීම (download කිරීම හෝ උත්සාහ කිරීම, screen record කිරීම, ඒවා ළඟ තබා ගැනීම, බෙදා හැරීම / ඔබේ ගිණුමේ මුරපදය වෙනත් අයෙකුට ලබා දීම) නිසා ගිණුම අක්‍රිය වන අතර ගෙවූ මුදල් නැවත ලබා දීම සිදු නොවේ.
Watch Now


පොත් නිවසටම ගෙන්වා ගැනීම සඳහා උපදෙස් මාලාව


ඔව්. පළමුවෙන් ම ඔබ ලියාපදිංචි විය යුතු යි. (ලිපිනය,දුරකථන අංක ලබා දීම සඳහා.)
Watch Now
https://apni.lk/ වෙත පිවිස "Register Now" ස්ථානය click කර ඔබේ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි විය හැකියි. ඔබ විසින් ලබා දෙනු ලබන ලිපිනය වෙත පොත් කට්ටලය එවනු ලබන අතර, ඇමතුම් ලබා ගන්නේ ද ඔබ එම ස්ථානයේ ඇතුළත් කරන ජංගම දුරකථන අංකය වෙතයි. නමුත් පොත් ඇණවුම් කළ පසු මුදල් ගෙවීමට ඇති ස්ථානයේ ද පහළින් ඔබ යොමුකළ ලිපිනය හා දුරකථන අංකය දිස්වන අතර ඔබට එය අවශ්‍ය නම් එම ස්ථානයේදී වෙනස් කළ හැකියි. (වෙනත් අයෙකුට පොත් යැවිය යුතු නම්.) එම ස්ථානයේ සඳහන් උපදෙස් පිළිපදින්න
Watch Now
ලියාපදිංචි වූ පසු මුල් පිටුවේ රතු පැහැති කොටුවක ඔබේ නම සමඟ ලියාපදිංචි අංකය දිස් වේ. Register Number යනු මෙම අංකය යි.
Watch Now
https://apni.lk/password/reset වෙත පිවිස ඔබ ලියාපදිංචි වීමේදී ලබා දුන් දුරකථන අංකය ඇතුළත් කර පහළ ඇති OTP අංකය ගෙන්වා ගැනීමේ ස්ථානය click කර ඔබේ ජංගම දුරකථන අංකය වෙත ලැබෙන OTP අංකය ඇතුළත් කර අලුත් මුරපදයක් (password) ලබා දී මුරපදය (password) නැවත සකසා ගත හැකි අතර, ඉන් පසු නැවත දුරකථන අංකය හා password ඇතුළත් කර log වීමට අවශ්‍ය 
Watch Now
https://apni.lk/bookshop වෙත පිවිසීමෙන් පසු ඔබට මිලදී ගත හැකි සියලු ම පොත් හා ඒවා stock පවතීද යන්නත් පොත්වල discount සමඟ මිල ගණනුත් දිස්වන අතර පොතහෙි රූපය මත හො‍් නම මත click කිරීමෙන් පොත් පිළිබඳ වැඩිදුර විස්තර දැක ගත හැකියි

එම පොත ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් 'Add to cart' ස්ථානය click කරන්න. එම පොත අවශ්‍ය නොවේනම් back කරන්න. 'Add to car click කිරීමෙන් පසු ලැබෙන්නේ 'view cart' සහ 'Continue Shopping' කොටස් දෙකයි. ඔබ සියලු පොත් තෝරා අවසන් නම් පමණක් 'view cart'  click කරන්න.

'View Cart' හෝ මෙම පිටුවේ ඉහළ ම දකුණු පස ඇති 'My Cart' වෙත පිවිසුණු පසු ඔබ ‍ තෝරාගත් පොත් සහ මුදල් ගෙවීම් ආදිය පිළිබඳ තොරතුරු අඩංගු වේ.

එහි ඔබට අවශ්‍ය පොත් සියල්ල අඩංගු නොවේ නම් නැවත 'Online Store' වෙත පිවිස අවශ්‍ය පොත් තෝරා ගත හැකියි.

එහිදී ඔබ තෝරාගත් පොත් ඉවත් කිරීමට අවශ්‍ය නම්, ඉවත් කළ යුතු පොත මත click කළ පසු ලැබෙන 'Remove This Item' ස්ථානය Click කර අනවශ්‍ය පොත් ඉවත් කළ හැකියි.

එහි පහළ හෝ දකුණු පස ඔබ ගෙවිය යුතු මුළු මුදල දිස්වන අතර currior ගාස්තුවද මෙම අවස්ථාවේදීම ගෙවිය යුතු අතර පොත් ඔබේ නිවසට ලැබෙනවිට මුදල් ගෙවීමට අවශ්‍ය නැත. (COD පහසුකම නොමැති බව සළකන්න.)

එම ස්ථානයේ පහළින් ඔබ ලබා දී ඇති නම, ලිපිනය, දුරකථන අංක දිස්වන අතර ඒවා වෙනස් කළ හැකියි. එම ස්ථානයේ සඳහන් වන දුරකථන අංකය වෙත ඇමතුම් ලබාගෙන පොත් ගෙනවිත් දීම සිදුකරනු ලබයි. එම නිසා පඑහි ඇති ‍ොතරතුරු වෙනස් කළ පසු හෝ වෙනස් නොකරන්නේ නම් එම ස්ථානයේ ඇති තොරතුරු නැවත වරක් හොඳින් පරීක්ෂා කරන්න. (තොරතුරු වැරදිලෙස ඇතුළත් කිරීම නිසා පොත් නොලැබීයාටම අප වගකියනු නොලැබේ.)

අවසානයේ ඇති 'PAYMENT' ස්ථානය click කර මුදල් ගෙවීම් ‍‍තොරතුරු ලබා ගත හැකියි.


Watch Now
ඉහත අංක 05 සඳහන් පරිදි Payment ස්ථානය click කර එහි ඇති ''Card මගින් මුදල් ගෙවන්න'' යනුවෙන් සඳහන් ස්ථානය ඉදිරියේ ඇති රූපය click කරන්න. card පතෙහි තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු ගෙවීම සාර්ථකයි යනුවෙන් පණිවිඩය ලැබෙන තෙක් මදක් වේලා රැඳී සිටින්න. Card Payments සිදු කරන අවස්ථාවේදීම පන්තිය මිලදී ගැනීම Active වන අතර නැවත ඒ පිළිබඳ තොරතුරු අප වෙත එවීම අවශ්‍ය නොවේ. කාඩ්පත් මගින් මුදල් ගෙවීම් අසාර්ථක වුවහොත් අදාළ බැංකුව අමතන්න. ඔබේ මිලදී ගැනීඹ සාර්ථකද යන්න පරීක්ෂා කිරීමට අනිවාර්යයෙන් ම https://apni.lk/bookshop/order/history වෙත පිවිස හෝ මුල් පිටුවේ රතු පැහැති කොටුවේ ඔබේ නම සහ ලියාපදිංචි අංකය සමග ඇති කුඩා ඊතළය click කර එහි මිලදී ගැනීම් ඉතිහාසය වෙත පිවිසෙන්න.

- මුදල් අය වී ‍ගෙවීම සාර්ථක වි නොමැතිනම් ඉහත සඳහන් පරීක්ෂා කිරීමේ උපදෙස් අනුව පරීක්ෂා කර බලා එහි මිලදීගැනීම් සඳහන් නොවේනම් ඔබ ලබා දුන් email ලිපිනය වෙත ඔබේ බැංකුවෙන් සහ payhere මගින් ලැබී ඇති email පණිවිඩ හා ඔබේ ලියාපදිංචි අංකය 076 - 393 13 86 ‍ වෙත whatsapp මගින් යොමු කරන්න. සෑම දිනකම රාත්‍රී 9 න් පසු වැඩිදුර තොරතුරු ලබා දෙනු ඇත.
Watch Now
Online transfer - මගින් මුදල් ගෙවීමේදී එහි Reference / Purpose / Description / Remark / Sender / Narration / Beneficiary / Preference යනුවෙන් සඳහන් කිරීමට ඇති සියලුම ස්ථානයන්හි ඔබේ ලියාපදිංචි අංකය හෝ නම සඳහන් කිරීම අනිවාර්ය වේ. මුදල් ගෙවීම සාර්ථක වූ පසු එහි PDF පිටපතක් / screenshot අප වෙත එවිය යුතුයි. (බැංකුව, මුදල් ගෙවූ දිනය, වේලාව, Reference... ආදී සියලු තොරතුරු අඩංගු වන පරිදි) පහත සඳහන් ඕනෑම බැංකු ගිණුමක් වෙත මුදල් Transfer කළ හැක



ඔබ මුදල් තැන්පත් කිරීමේදී ඔබේ ගිණුම පවතින බැංකුව ඉහත සඳහන් වේ නම් එම බැංකුව සඳහාම මුදල් යොමු කිරීමට කාරුණික වන්න. Eg- ඔබේ ගිණුම පවතින්නේ BOC නම් අපගේ BOC Account එක වෙතම මුදල් Transfer කරන්න. බැංකු දෙකක් අතර මුදල් හුවමාරු කිරීමෙන් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී එම මුදල් ලැබීම ප්‍රමාද වීම නිසා Class Active වීමද ප්‍රමාද වනු ඇත.

Online transfer Pdf / screenshot එවිය යුත්තේ 076 - 393 13 86 අංකය වෙත Whatsapp හරහා පමණි. ඒ සමග පහත සඳහන් තොරතුරු ද යොමු කළ යුතුයි.
1 - Register Number (ලියාපදිංචි අංකය)
2 - ඔබේ නම (ලියාපදිංචි අංකය සඳහන් ස්ථානයේ දිස්වන පරිදි)
3 - අවශ්‍ය පොත්වල නම් (වෙබ් අඩවියේ සඳහන් පරිදි)
4 - පොත් ගණන
මුදල් ගෙවූ දිනයේ ම pdf / screenshot එවීම අනිවාර්ය වන අතර දින පසු වූ pdf / screenshot භාරගනු නොලැබේ. Reference / Purpose / Description / Remark / Sender / Narration / Beneficiary / Preference සඳහන් කිරීමට ඇති ස්ථානයන් හි වෙනත් කරුණු හෝ කිසිවක් සඳහන් නොවන pdf / screenshot පිළිබඳ වගකියනු නොලැබේ. ඔබ විසින් එවනු ලබන pdf / screenshot අදාළ බැංකුවේ ගිණුම් සමඟ සෑම දිනක ම රාත්‍රී 7 වන විට පරීක්ෂා කර පසු දින සවස Currier සමාගම වෙත භාර දීම සිදු වේ.
පොත් කට්ටලය currior සේවාව වෙත භාර දුන් පසු ඒ බව ඔබ වෙත whatsapp මගින් දැනුම් දෙනු ලැබේ. එමඟින් ලැබෙන උපදෙස් ද හොඳින් කියවා බලන්න
Watch Now
ඔව්.
Watch Now
ඔව්.
Watch Now
ඔව්. 15% සිට 30% දක්වා වට්ටම් හිමි වේ.
Watch Now
ඔව්. Add to cart click කර අවසානයේ view cart මගින් හෝ ඉහළ ම ඇති MY cart - click කරන්න.
එහි order කළ පොත් සියල්ල දිස් වේ. (‌තව add කිරීම හෝ ඉවත් කිරීම සිදු කළ හැක.)
පහළින් ප්‍රවාහන ගාස්තු එකතු වී Discount price සමග අවසානයේ ගෙවිය යුතු මුදල දිස් වේ.

Watch Now
ඔව්. පොත් සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය දිස්වන පිටුවේ පහළ ඔබේ ලිපිනය හා දුරකථන අංකය දිස්වන අතර එය වෙනස් කළ හැක.
Watch Now
ඔව්. දුරකථන අංකය එසේ ම පවතින විට තවත් අංකයක් ඇතුළත් කළ හැක.
සැයු :- තවත් අංකයක් ඇතුළත් කරන්නේ නම් පවතින අංකය තිබියදී ම කොමාවකින් වෙන් කර අංකයක් ඇතුළත් කරන්න.
Watch Now
ලිපිනයට පහළින් ඇති PAYMENT - click කරන්න.
select payment method - Follow Instructions
slip upload කිරීමේදී හැකි තරම් slip පත පමණක් poto එක සඳහා යොමු කරන්න. upload නොවේ නම් camera quality අඩු කර නැවත poto ගෙන upload කරන්න.
Watch Now
SMS පණිවිඩයක් මගින් හා email පණිවිඩයක් මගින් ORDER අංකය ලැබෙනු ඇත.
card payment - එම අවස්ථාවේ ම active වේ.
online transfer / slip pay / CDM pay - සැම දිනක ම රාත්‍රී 8 - 9 අතර හෝ පසුදින active වේ.
ඔබට මුල් පිටුවේ register අංකය සමග ඇති ඊතලය click කර එහි මිලදී ගැනීම් ඉතිහාසය නරඹන්න.
Watch Now
Home - Click on Register Number - මිලදී ගැනීම් ඉතිහාසය මගින් ද තහවුරු කර ගත හැක
Watch Now
මුදල් ගෙවූ දිනට පසු දින සවස courier සේවාව වෙත අප පොත් කට්ටලය ලබා දී එයට අදාළ tracking ID ඔබට SMS මගින් දැනුම් දෙනු ලැබේ.
සැයු:- සඳුදා සිට සිකුරාදා දක්වා පමණි.
එම SMS පණිවිඩය ලැබී දින 2-3 ක් ඇතුළතපොත් කට්ටලය ලබා දීමට currier සේවය මගින් ඔබ අමතනු ඇත.
Watch Now
පොත් කට්ටලය ලැබෙන බවට SMS පණිවිඩය ලැබුණු පසු දින 2-3 ක් ඇතුළත ඔබට ලැබෙන ඇමතුම් කෙරෙහි සැළකිලිමත් වී, නිවසට පැමිණෙන මාර්ගය පවසා පොත් කට්ටලය ලබා ගන්න.
Watch Now
sms පණිවිඩය ලැබී සතියේ වැඩකරන දින 2 ක් ඇතුළත නිබන්ධන නොලැබුණහොත් වහාම මෙම පිටුව අවසානයේ ඇති දුරකථන අංක අතරින් ඔබට ආසන්නම ස්ථානයේ අංකය අමතා sms පණිවිඩ‌යේ සඳහන් වූ Tracking ID පවසා නිබන්ධන කට්ටලය පිළිබඳ විමසන්න. (නැවත apni.lk ඇමතීම අවශ්‍ය නොවේ.)
Watch Now
නොහැක. එසේ කිරීමේදී තවත් වැඩිපුර මුදලක් කුරියර් සේවාව වෙත ඔබට ගෙවීමට සිදු වේ.
Watch Now
A. apni.lk වෙබ් අඩවියේ group එකට සම්බන්ධ විය යුතුයි.
- ඔබව සම්බන්ධ කර ගත නොහැකි වුවහොත් එමගින් දැනුම් දේ,
- වෙබ් අඩවිය පිළිබඳ සියලු තොරතුරු එමගින් දැනුම් දේ.
- පොත් කට්ටලය ලැබුණු පසු group එකෙන් ඉවත් වන්න. (පන්ති සඳහා සහභාගී නොවන්නේ නම් පමණක්)
- https://t.me/apnilk
Watch Now