2024 Biology Revision + Paper Class (Tute Currior) - Shehan Fernando - 2024 Revision

Revision පන්තියට අදාළ සියලු නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර පන්තියට අදාළ සියලු ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර මුද්‍රණය කර courier සේවාව හරහා ඔබේ නිවසටම ගෙවිත් දෙනු ලැබේ.

Revision

Revision පන්තියට අදාළ සියලු නිබන්ධන මුද්‍රණය කර courier සේවාව හරහා ඔබේ නිවසටම ගෙවිත් දෙනු ලැබේ.
සෑම සිකුරාදා දිනක ම උදෑසන 8 වන විට ම පන්තිය ආරම්භ වේ.
නියමිත වේලාවට පහත ඇති අදාල මාසය මත Click කර එහි පාඩම් නැරඹීම යටතේ අදාළ දිනය සමඟ ඇති join Meeting ස්ථානයේ click කිරීම මගින් පන්තියට සම්බන්ධ විය හැකියි. වෙනම zoom link ලබා නොදේ.
Live පන්තියට අමතර ව Recording අවස්ථා 2ක් ද නැරඹීමට හැකියි.

Paper Class

ප්‍රශ්න පත්‍ර පන්තියේ ප්‍රශ්න පත්‍ර සඳහා ඔබ පිළිතුරු ලියා එහි pdf පිටපත් අප ‍වෙත යොමු කර නිරවද්‍යතාව පරීක්ෂා කර ලකුණු ලබා ගැනීමට හැකි අතර Rank කිරීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වේ.

පහත Telegram සමූහ සමඟ අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.
https://t.me/+EXGvRrEkrPo0YTA1
https://t.me/apnilk
whatsapp Channel for all new updates
https://whatsapp.com/channel

Revision Class - සිකුරාදා උදෑසන 8 සිට 1.30 දක්වා

MCQ Discussion - බදාදා රාත්‍රී 8 සිට 11 දක්වා

SEQ/Essay Discussion - බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට 11 දක්වා


Timetable


2024 Biology Revision + Paper Class (Tute Currior)

සිකුරාදා
8a.m.

2024 Biology Revision + Paper Class (Tute Currior)

සිකුරාදා
8a.m.

2024 Biology Revision + Paper Class (Tute Currior)

සිකුරාදා
8a.m.

2024 Biology Revision + Paper Class (Tute Currior)

සිකුරාදා
8a.m.