2024 Chemistry Paper Class - Randeer Karunanayake

ප්‍රශ්න පත්‍රවලට අදාළ pdf ලබා දෙනු ලැබේ.
අඟහරුවාදා රාත්‍රී 7 වන විට ම පන්තිය ආරම්භ වේ.
නියමිත වේලාවට පහත ඇති අදාල මාසය මත Click කර එහි පාඩම් නැරඹීම යටතේ අදාළ දිනය සමඟ ඇති ප්‍රශ්න අංකය සමග ඇති Play Button මත click කිරීම මගින් එක් එක් ප්‍රශ්නය සඳහා වෙන වෙන ම විවරණ නැරඹීමට හැකියි.
එම ස්ථානයේ ම ඉගැන්වීමේ ද්‍රව්‍ය යටතේ Paper pdf සහ Answer sheet download කර ගත හැකියි.
සෑම වීඩියෝවක් ම අවස්ථා 2ක් ද නැරඹීමට හැකියි.

පහත Telegram සමූහ සමඟ අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.
https://t.me/DRRK24CHEMISTRY
https://t.me/apnilk
whatsapp Channel for all new updates
https://whatsapp.com/channel


Timetable


2024 Chemistry Paper Class

අඟහරුවාදා
7.00 p.m.

2024 Chemistry Paper Class

අඟහරුවාදා
7.00 p.m.

2024 Chemistry Paper Class

අඟහරුවාදා
7.00 p.m.

2024 Chemistry Paper Class

අඟහරුවාදා
7.00 p.m.