2024 Chemistry Revision (PDF) - Randeer Karunanayake
Live class - Zoom

මෙම පන්තියට අදාළ නිබන්ධන PDF ආකාරයට ලබා දෙනු ලැබේ.
බදාදා රාත්‍රී 7 වන විට ම පන්තිය ආරම්භ වේ.
නියමිත වේලාවට පහත ඇති අදාල මාසය මත Click කර එහි පාඩම් නැරඹීම යටතේ අදාළ දිනය සමඟ ඇති join Meeting ස්ථානයේ click කිරීම මගින් පන්තියට සම්බන්ධ විය හැකියි. වෙනම zoom link ලබා නොදේ.
එම ස්ථානයේ ම ඉගැන්වීමේ ද්‍රව්‍ය යටතේ pdf download කර ගත හැකියි.
Live පන්තියට අමතර ව Recording අවස්ථා 2ක් ද නැරඹීමට හැකියි.

2024 February - පරමාණුක ව්‍යුහය / බන්ධන ව්‍යුහය
2024 March - රසායනික ගණනය
2024 April - රසායනික ගණනය

පහත Telegram සමූහ සමඟ අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.
https://t.me/DRRK24CHEMISTRY
https://t.me/apnilk
whatsapp Channel for all new updates
https://whatsapp.com/channel


Timetable


2024 Chemistry Revision (PDF)

බදාදා
7.00 p.m.

2024 Chemistry Revision (PDF)

බදාදා
7.00 p.m.

2024 Chemistry Revision (PDF)

බදාදා
7.00 p.m.

2024 Chemistry Revision (PDF)

බදාදා
7.00 p.m.