Class -> class name -> month -> select payment method -> follow instructions.
සෑම පන්තියක් සඳහා ම මුදල් ගෙවීමේ ප්‍රධාන ක්‍රම තුනක් ඇතුළත් වේ.
1 - Card Payment (කාඩ්පත් මගින්)

2 - Online transfer (Online APP මගින්)

3 - CDM / Bank payment (මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර / බැංකුව තුළට ගොස් මුදල් තැන්පත් කිරීම)

1 - Card Payment - කාඩ්පත් මගින් මුදල් ගෙවීම සඳහා අදාළ පන්තියෙහි ඔබට අවශ්‍ය මාසය තුළ ඇති Card Payment වෙත පිවිසෙන්න. Card Payments සිදු කරන අවස්ථාවේදීම පන්තිය Active වන අතර නැවත ඒ පිළිබඳ තොරතුරු අප වෙත එවීම අවශ්‍ය නොවේ. කාඩ්පත් මගින් මුදල් ගෙවීම් අසාර්ථක වුවහොත් හෝ වැඩිදුර උපදෙස් සඳහා පහත සඳහන් පිටුව වෙත පිවිසෙන්න. https://apni.lk/e

2 - Online transfer - මගින් මුදල් ගෙවීමේදී එහි Reference සඳහන් කිරීමට ඇති සියලුම ස්ථානයන්හි ඔබේ ලියාපදිංචි අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ. එසේ ම මුදල් ගෙවීම සාර්ථක වූ පසු එහි PDF පිටපතක් / screenshot අප වෙත එවිය යුතුයි. (බැංකුව, මුදල් ගෙවූ දිනය, වේලාව, Reference ආදී සියලු තොරතුරු අඩංගු වන පරිදි)

online transfer කිරීමේදී ඔබේ පහසුව සඳහා ලංකා බැංකුව (BOC), ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB), Commercial bank, Sampath bank, Peoples bank (මහජන බැංකුව), හැටන් නැෂනල් bank (HNB) යන බැංකු සියල්ලෙහිම අපගේ ගිණුම් විවෘත කර ඇති අතර, කරුණාකර ඔබ මුදල් තැන්පත් කිරීමේදී ඔබේ ගිණුම පවතින බැංකුව ඉහත සඳහන් වේ නම් එම බැංකුව සඳහාම මුදල් යොමු කිරීමට කාරුණික වන්න.
Eg- ඔබේ ගිණුම පවතින්නේ BOC නම් අපගේ BOC Account එක වෙතම මුදල් Transfer කරන්න. බැංකු දෙකක් අතර මුදල් හුවමාරු කිරීමෙන් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී එම මුදල් ලැබීම ප්‍රමාද වීම නිසා Class Active වීමද ප්‍රමාද වනු ඇත.
වැඩිදුර උපදෙස් සඳහා පහත පිටුව වෙත පිවිසෙන්න. https://apni.lk/e
Online transfer Pdf / screenshot එවිය යුත්තේ 071 396 13 86 අංකය වෙත Whatsapp හරහා පමණි. ඒ සමග පහත සඳහන් තොරතුරු ද යොමු කළ යුතුයි.
1 - Register Number (ලියාපදිංචි අංකය)
2 - ඔබේ නම (ලියාපදිංචි අංකය සඳහන් ස්ථානයේ දිස්වන පරිදි)
3 - Class Name (apni.lk - class වෙන පිවිසුනු විට පෙන්වනු ලබන පන්තියේ නම නිවැරදිව එහි සඳහන් අයුරින් ම සඳහන් කළ යුතු යි. එය අපහසුනම් ඔබට අවශ්‍ය පන්තියේ screenshot එකක් යොමු කරන්න.)
4 - ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය වෙත පිවිසුණු පසු එහි සඳහන් මාස අතරින් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පාඩම / පාඩම් කොටස අඩංගු යැයි සඳහන් මාසයේ නම නිවැරදිව සඳහන් කරන්න.
සියලු PDF / Screenshot සෑම දිනකම රාත්‍රී 8ත් රාත්‍රී 12ත් අතර Active වන අතර රාත්‍රී 8ට පෙර PDF / Screenshot එවීමට කාරුණික වන්න. එම වේලාවෙන් පසු එවනු ලබන payments Active වන්නේ පසු දින රාත්‍රී 8 න් පසුව යි. Class Active වූ පසු ඒ බව ඔබ වෙත Whatsapp පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇත.
ඉන්පසු Homepage - Register අංකය අසළ ඇති ඊතළය Click කර "ගෙවීම්" ඉතිහාසය හරහා පන්තිය නිවැරදිව Active වී තිබේදැයි පරික්ෂා කර බලන්න. ඔබ මුදල් ගෙවූ දිනයේ ම PDF / Screenshot එවීම අනිවාර්ය වන අතර දින ප්‍රමාද වී එවනු ලබන PDF / Screenshot භාරගනු නොලැබේ.
3.1 - Cash Deposit machine (මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර) මගින් මුදල් තැන්පත් කිරීමේදී මුදල් තැන්පත් කිරීමට හේතුව / Reference විමසන පියවරේ දී ඔබේ ලියාපදිංචි අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ. රටේ පවත්නා තත්ත්වය තුළ CDM යන්ත්‍ර මගින් slip පත නොලැබුණත් ඔබ මුදල් තැන්පත් කළ බැංකුවෙහි නම, දිනය, වේලාව, Reference සඳහා ඔබ යෙදූ විස්තර / ලියාපදිංචි අංකය එවීම මගින්ද ඔබේ ගිණුම Active කර ගත හැකියි. වැඩිදුර උපදෙස් සඳහා පහත පිටුව වෙත පිවිසෙන්න.
https://apni.lk/e

ඔබ වෙත Slip පත ලැබී ඇත්නම් එම slip පතෙහිම උඩ හිස් ඉඩක පෑනකින් පහත සඳහන් තොරතුරු ලියා එහි පැහැදිලි ඡායාරූපයක් 071 396 13 86 අංකය වෙත Whatsapp හරහා යොමු කළ යුතුයි.

ඔබ වෙත Slip පත නොලැබුණේ නම් ඉහත සඳහන් තොරතුරුවලට අමතරව
A - මුදල් තැන්පත් කළ බැංකුවෙහි නම
B - මුදල් ගෙවූ දිනය
C - මුදල් ගෙවූ වේලාව
D - Reference සඳහා ඔබ යෙදූ විස්තර / ලියාපදිංචි අංකය
යන තොරතුරුද 071 396 13 86 අංකය වෙත Whatsapp හරහා යොමු කළ යුතුයි.
SLIP නොමැතිව එවනු ලැබීමේදී අනිවාර්යයෙන් ම Reference හි ඔබේ ලියාපදිංචි අංකය සඳහන්ව තිබේ නම් පමණක් Active කරනු ලැබේ.
සියලු Slip සෑම දිනකම රාත්‍රී 8ත් රාත්‍රී 12ත් අතර Active වන අතර රාත්‍රී 8ට පෙර Slip එවීමට කාරුණික වන්න. එම වේලාවෙන් පසු එවනු ලබන payments Active වන්නේ පසු දින රාත්‍රී 8 න් පසුව යි.
Class Active වූ පසු ඒ බව ඔබ වෙත Whatsapp පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇත.
ඉන්පසු Homepage - Register අංකය අසළ ඇති ඊතළය Click කර "ගෙවීම්" ඉතිහාසය හරහා පන්තිය නිවැරදිව Active වී තිබේදැයි පරික්ෂා කර බලන්න. ඔබ මුදල් ගෙවූ දිනයේ ම Slip එවීම අනිවාර්ය වන අතර දින ප්‍රමාද වී එවනු ලබන Slip භාරගනු නොලැබේ.
3.2 - බැංකු තැන්පතුවලදී බැංකුව වෙත slip පත පුරවා ලබා දීමට පෙර කාබන් කොපියක් සහිත slip පතක් ඉල්ලාගෙන එහි ගිණුම් හිමියාගේ නම සඳහන් කළ යුතු ස්ථානයේ ඔබේ ලියාපදිංචි අංකය සමග නම පැහැදිලිව සඳහන් කිරීම අනිවාර්ය වන අතර, බැංකුව වෙත මුදල් සමග slip පත ලබා දීමේදී ඔබ ලියා ඇති ලියාපංදිංචි අංකය ඇතුළත් කරන ලෙස ඔවුන්ට දැනුම් දෙන්න. කාබන් කොපියක් සහිත slip නොමැතිනම් ඔබ ලියා ඇති ලියාපංදිංචි අංකය අනිවාර්යයෙන් ම ඇතුළත්‍ත් කරන ලෙස ඔවුන්ට දැනුම් දෙන්න.
වැඩිදුර උපදෙස් සඳහා පහත පිටුව වෙත පිවිසෙන්න.
https://apni.lk/e
ඔබ වෙත Slip පත ලැබී ඇත්නම් එම slip පතෙහිම හිස් ඉඩක මුද්‍රිත අක්ෂර නොමැකෙන සේ පෑනකින් පහත සඳහන් තොරතුරු ලියා එහි පැහැදිලි ඡායාරූපයක් 071 396 13 86 අංකය වෙත Whatsapp හරහා යොමු කළ යුතුයි.

ඔබ වෙත කාබන් කොපිය සහිත Slip පත නොලැබුණේ නම් ඉහත සඳහන් තොරතුරුවලට අමතරව

සියලු Slip සෑම දිනකම රාත්‍රී 8ත් රාත්‍රී 12ත් අතර Active වන අතර රාත්‍රී 8ට පෙර Slip එවීමට කාරුණික වන්න.
එම වේලාවෙන් පසු එවනු ලබන payments Active වන්නේ පසු දින රාත්‍රී 8 න් පසුව යි.

ඉන්පසු Homepage - Register අංකය අසළ ඇති ඊතළය Click කර "ගෙවීම්" ඉතිහාසය හරහා පන්තිය නිවැරදිව Active වී තිබේදැයි පරික්ෂා කර බලන්න.
ඔබ මුදල් ගෙවූ දිනයේ ම Slip එවීම අනිවාර්ය වන අතර දින ප්‍රමාද වී එවනු ලබන Slip භාරගනු නොලැබේ.
Watch Now